







New








Gift pack - 2800/=
- Stock: In Stock
- Model: GP - 2800
- RBP: 4
- RBR: 36
- Weight: 750.00g
- Dimensions: 19.50cm x 8.00cm x 26.00cm
- SKU: GP - 2800
Rs.2,800.00
Ex Tax: Rs.2,800.00
අවුරුදු 4 ත් 6 ත් අතර දරුවන් සඳහා ත්‍යාග පාර්සල්
- අගල් 9.5 ක් උස, අගල් 3 ක විශ්කම්භය සහිත, මිලිලීටර් 850 ක ධාරිතාවයෙන් යුත් අංක 5 ප්ලාස්ටික් ප්‍රමිතිය සහිත වතුර බෝතලයක්
- පිටු 116 කින් යුත් අවුරුදු 4 ත් 6 ත් අතර දරුවන්ගේ ගණිත ගැටළු විසදීමේ හැකියාව වැඩිදියුණු කර ගැනීම සඳහා උපකාරී වන ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය වැඩපොතක් (Preschool Maths work book - English medium)
- පිටු 116 කින් යුත් අවුරුදු 4 ත් 6 ත් අතර දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ලිවීම,කියවීම, කතාකිරීම සහ ඇහුම්කන්දීම යන හැකියාවන් වැඩිදියුණු කර ගැනීම සඳහා උපකාරී වන ඉංග්‍රීසි වැඩපොතක් (Preschool English work book - English medium)
- පැන්සල් 2 ක් , අඩිරූලක් , මකනයක් සහ කටර් 1 ක් සහිත පැක් 1ක් සමග ත්‍යාග පාර්සලය සකසා ඇත.
ඇණවුම් කර දින 3 ක් ඇතුළත ඔබට අවශ්‍ය ස්ථානයකට ගෙන්වා ගත හැක.