Menu
Your Cart

MAHA NILAYADI THAILAYA | මහා නීලයාදී තෛලය

New Hot

  • Stock: In Stock
  • Model: NILAYADI 001
  • RBR: 500
  • Weight: 200.00g
  • SKU: NILAYADI 001
Rs.4,999.00
Ex Tax: Rs.4,999.00

Available Options

MAHA NILAYADI THAILAYA | මහා නීලයාදී තෛලය

100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සකසා ඇත.

ආයු / නිෂ් 6 / 2 / 1 / 02 / 028

මුදන්නායක ආයුර් වේද ඖෂධ නිෂ්පාදන 

හිස රුදාව 
නින්ද නොයනවාට 
හිසකෙස් ගලවී යාමට 
හිස කෙස් පැසෙනවාට 
හිස් හොරි 
ඇස් ඇදිරිය 
රක්තවාතයෙන් සෑදෙන හිසේ ආබාධ සදහා ගුණ දෙන ප්‍රසිද්ධ තෛලයකි 
 
භාවිතයට උපදෙස් 

නියමිත තෙල් ප්‍රමාණයන් , ගැලවිය යුතු ප්‍රදෙශයන් හා භාවිතය 

කොට කොන්යඩකට - තෙල් මේස හැදි 04 - හිස් මුදුනට 01 , හිස් මුදුනේ සිට කන් දෙක දක්වා ප්‍රදෙශයට - 01 * 2 , හිසේ පිටුපසට 01

දිගු  කොන්යඩකට - තෙල් මේස හැදි 06 - හිස් මුදුනට 02 , හිස් මුදුනේ සිට කන් දෙක දක්වා ප්‍රදෙශයට - 01 * 2 , හිසේ පිටුපසට 02

රාත්‍රී නින්දට විනාඩි 15 කට පෙර වියලි සහ පිරිසිදු හිස් කබල මත හොදින් ගල්වා උදෑසන සෝදා හරින්න.

හෝ

උදෑසන 8ට පෙර තෙල් ගල්වා විනාඩි 5ක් පමණ හිස සම්බාහනය කර පැය එක හමාරකට පසු ෂැම්පු හෝ සබන් දමා සෝදා හරින්න.

Write a review

Please login or register to review