Menu
Your Cart
Anusha
Anusha Jayawardana
    714361773
    salonroodewlibeliatta@gmail.com
Connect with Us
Salon RooDewli  ( Bridal , Hair, Beauty with Personal Care)   Hair , Beauty and Personal Care Product    Owner: Anusha Priyanjanee Jayawardana  
නො 60, දික්වැල්ල පාර බෙලිඅත්ත, ලිපිනයෙහි සැලෝන් රූ දෙව්ලි (Bridal,Hair and Beauty) නමින් ඇති අපගේ රූපලාවණ්‍යගාරය පිහිටා තිබේ. හැඩට පෙනුමට ඉන්න . එන්න අප හා එක්වන්න   ඔබගේ සම අනුව ඔබට ගැලපෙන ආකාරයට අවශ්‍ය සියලුම රූපලාවණ්‍ය ආලේපන මිලදී ගත හැක . #අකලට හිසකෙස් යෑම, හිස් කබලෙහි ඇති ආසාදන තත්වයන් සදහා,කොන්ඩය ගනට දිගට වවා ගැනීම සදහා අවශ්‍යය ආලේපන තෙල් ආදිය මිලදී ගත හැක. #සියලුම කේශාලංකරණ කටයුතු #රූපලාවණ්‍ය උපදෙස් ලබාදීම #සමට හා කොන්ඩයට ගැලපෙන ආලේපන තෝරාදීම #ආලේපන ව්කිණීම ආදී සියලුම කටයුතු සිදුකරන අතර එකම වහලක් යටින් කර ගැනීමට ඔබට හැකියාව ඇත.  Our salon is called Salon Rue Devli (Bridal, Hair and Beauty) at No. 60, Dickwella Road, Beliatta. Stay in shape. Come join us # You can buy all the cosmetics you need according to your skin type. Tel: 0714361773 Whatsapp: 0775375888 Facebook: Salonroodewli Beliatta Email: salonroodewlibeliatta@gmail.com